070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

TikTok වෙතින් Instagram සමාන නිකුතුවක්

Posted on April 14, 2024April 14, 2024 by author Siriwansa

TikTok සමාජ ජාලාව පසු කරමින් සිටින්නේ දැඩි අර්බුධකාරී කාලයකි.ප්ලවන නවතම පුවතක් පවසන්නේ ඔවුන් photo-sharing app එකක් සංවර්ධනයට කටයුතු කරමින් සිටින බවකි. එය බොහෝ දුරට Instagram වලට සමාන නිකුතුවක් වනු ඇති බවට බලාපොරොත්තු වන අතර දැනටමත් භාවිතකරන්නන් වෙතට TikTok වල පලකරන ඡයාරූප මෙම නව app එක සමගද පලවන බවට භාවිතාකරන්නන් දැනුවත් කිරීමේ සටහණක් නිකුත් කරමින් සිටින බවටයි දැක්වෙන්නේ. මෙම app එක හරහා පලවෙන ඡායාරූ සදහා captions හැකියාවක්ද වන බවටද කරුනු පල වෙමින් තිබෙනවා. TikTok මේ වන විටත් නව photos හා text බෙදා හදා ගැනීමේ හැකියාවක් එන බවට තහවුරු කර ඇති අතර නිළ නිකුතුවට දින නියම කර නැති බවටයි පැහැදිලි කෙරෙන්නේ. TikTok යනු American teens ලා අතර මහත් ජනංප්‍රිය අංගයක් වන අතර චීන නිකුතුවක් වන මෙම social media ව වෙතට ඇමරිකාවේදී නෛතික බාදක කිහිපයක් ගැනම පසුගියදා කරුනු පලවෙමින් තිබෙනු දක්නට ලැබුනා.
Pubudu Siriwansa

Posted in Social Networks | Tagged TikTok |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa