මෙහෙයුම් පද්ධතියකින් භාවිතකරන්නෙකු බලාපොරොත්තු වන දෑ අතර ආරක්ෂිත බව ඉහලින්ම වනු ඇත. Android 15 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතර ඔබේ දුරකථනයේ වන තොරතුරු සුරක්ෂිත බව තහවුරු කරන්නට සහය වන අංගයක් පිලිබඳව අවධානය යෙමු වෙමින් තිබේ. “Theft Detection Lock” ංග ලෙසට නම් වන මෙහිදී ඔබගේ දුරකථනය සොරා ගැනීමක් උපාංගය වෙතට AI …
Continue Reading

