දෛනික පරිගණක භාවිතයේදී ගැටලු සහගත ලෙසට මෘදුකාංග ධාවනය විරලම නොවන අත්දැකීමකි. මෙසේ වන විටකදී මේවායේ ක්‍රියාකාරීත්වය අවසන් කරන්නට මදක් සංකීර්න පියවර කිහිපයකට යන්නට සිදුවීම තත්වය වඩාත් බරපතල කරවන්නකි. හදාරන්නකු පෙන්වා දෙන්නේ Windows 11 සමග අදාල app එකෙහි taskbar icon මත right-clicking ලෙසට ලෑබෙන Menu ව ඔස්සේ එය ‘End task’ කරන්නට …
Continue Reading

