GOOGLE නිවේදනය කරන්නේ තම Google Messages app වෙතට නව upgrade රාශියක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Android phones සදහා වන මෙම පහසුවේදී RCS(Rich Communication Services) group chats සදහාද end-to-end encrypted හැකියාවෙන් සමන්විත වන්නට නියමිත බවයි. මෙය සාම්ප්‍රධායික SMS texts භාවිතාව සදහා වන දියුනු ආරක්ෂිත විකල්පයක් වන්නට නියමිත බවටයි ඔවුන් …
Continue Reading

