ඔබගේ පරිගණකය ඔබගේ ජීවිතය කාර්යක්ෂම කරන උපකරනයක්ව තිබේ. වේගවත් හා බහුකාර්ය සහයකයෙකු වන එය තම කරුණු කාරනා ඉටුකරන්නට අප සිතනවාට වඩා විශාල අතුරු කාර්ය ප්‍රමානයක් පවත්වා ගෙන යායුතුව තිබේ. අවසාන ප්‍රථිපල අතර එකක් වන්නේ පරිගණකය තුලද විශාල අමතර ගොනු ප්‍රමානයක් ඉතිරිවීමය. මෙහෙයුම් පද්ධති සමගම මේ සදහා කිසියම් ටූලයන් එවන්නට එම …
Continue Reading
Microsoft
Tagged PC Manager

