ලොව පුරා Android උපාංග මිලියන 11 ඉක්මවන ආසාධිත බවක් නිර්මාණය කර ඇති බවට සැකකෙරෙන Necro Trojan හානිකරය පිලිබඳව අවධානය යොමු වෙමින් පවතිනවා. හදාරන්නන් පවසන්නේ Google Play store වලින් නිකුත් වූ malicious apps දෙකක් එනම් Wuta Camera app හා Max Browser app යන්න මේ සදහා භාවිතාවී ඇති බවටයි පිලි ගැනෙන්නේ. Kaspersky …
Continue Reading
Malware
Tagged Necro Trojan

