Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට හැකි වනු ඇති බවකි. මෙය දැනට මෙම ප්‍රවනතාවය පිලිබඳ වඩාත් ඉදිරියෙන් සිටින OpenAI නැතිනම් ElevenLabs වලට සාර්ථක අභියොගයක් ලෙසට විචාරය වෙමින් ඇත. Meta විසින් Movie Gen ලෙසට නම් කරමින් මෙම …
Continue Reading

