ransomware හනීන් ගැන වැඩිපුරම අවධානය ලැබී තිබුනේ encrypting Windows systems දෙසටය. නවතම තොරතුරු පවසන්නේ Linux devices දෙසටද මෙම ප්‍රවනතා දිගහැරෙමින් තිබෙන බවය. SentinelLabs පවසන්නේ ලොවපුරා වෙන්ම තැනින් තැන වන Linux versions භාවිතාවන රාශියකින් මෙම නව ප්‍රවනතාවය වාර්ථාවීම වැඩි වෙමින් තිබෙන බවයි. හදාරන්නන් පෙනවා දෙන්නේ ransomware අපරාධකරුවන්ගේ අවධානය IBM Aspera Faspex …
Continue Reading
Ransomware
Tagged IceFire

