Google search results මතට ඔබගේ පෞද්ගලික තොරතුරු පැමිනිය හැකි ක්රම වේද කිහිපයකි. එසේම Gogle සෙවුම් ප්රථිපල සමග ඔබගේ පෞද්ගලික තොරතුරු වීම ඔබට කරදරකාරීද විය හැකි ආකාර කිහිපයකි. භාවිතාකරන්නන් තම පෞද්ගලික තොරතුරු Google වෙතින් ඉවත්කර ගන්නට ගන්නා උත්සාහයන් සදහා වඩාත් නම්ය පහසුවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථ වෙනවා. සමහර විටක …
Continue Reading
Google
Tagged Google search results

