Google Maps වලටද AI මත පදනම් වන දියුනු කිරීම් පැමිනීමේ ප්රවනතාවය ඇති වෙමින් තිබෙනවා. ඔවුන් පවසන්නේ භවිතාකරන්නෙකු ගේ keywords සහ searches ඇසුරින් ඔවුන්ගේ local places ගැන recommendations ගොඩ නගන්නට මෙම AI-driven component එකට හැකි වනු ඇහි බවකි. උදාහරණයක් ලෙසට මෙම AI feature එක shopping centers, restaurants වැනි දෑ භාවිතාකරනා වෙතට යොජනා කරන්නට business listings, reviews, photos වැනි දත්ත භාවිතාකරනු ඇති බවයි.
Pubudu Siriwansa