වැඩි අවධානය තම අවස්ථාවක් කර ගැනීම Cybercriminals ලාගේ ප්‍රකට උපංක්‍රමයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ OpenAl ලාගේ ChatGPT tool එක සදහාද මේ තත්වය උදාව ඇති බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ ChatGPT එක අකංඩව භාවිතාව සහතික කරවන යැයි පවසමින් ව්‍යාජ app සදහා දිගුවන් සපයමින් ඒ ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල වෙමින් ඇති බවකි. ඔවුන් …
Continue Reading
Uncategorized
Tagged Cybercriminals

