මෘදුකාංග නිකුත්කරන ආයතනයන් අතර තම browser නිකුතූන් සදහා වන්නේ මහත්ම තරගයකි. වේගවත්බව ආරක්ශිත බව වැනි සාධකයන් මෙහිදී ඉහලින්ම වේ. තම භාවිත කරන බ්‍රවුසරයන්ගේ හැකියා සීමා පුළුල් කරගන්නට මෙන්ම ආරක්ශිත බව, වේගවත් බව වැඩි කරගන්නට පැමිනෙන එක් විසන්දුමක් වන්නේ browser extensions ය. Microsoft පවසන්නේ තම නවතම browser extension එකක් Edge සදහා …
Continue Reading
Microsoft
Tagged browser extension

