070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Tag Archives: Android 15

Android 15 වල developer preview එකක් නිකුත් වේ.

Posted on February 17, 2024February 17, 2024 by author admin

Google ආයතනය තම Android 15 වල ප්‍රථම developer preview එක නිකුත් අර තිබෙනවා. එම ආයතනය අවධාරණය කරන්නේ මෙම නිකුතුව සමග ප්‍රධාන දියුනු කිරීම් තුනක් වන බවයි. ඒ අතර security හා privacy වල දියුනු කිරීම්, අනෙකෙකු සමග device වල screen බෙදා හද ගැනීමකදී අවශය කොටසක් පමනක් තොරා ගැනීමේ හැකියාවක් පිලිබඳව කථාබස් කරන අතර Android Dynamic Performance Framework (ADPF) ඔස්සේ උපකරණය මත ධාවනය වන App වලට වැඩි performance එකක් ගෙනෙන්නට හැකි වන බව පවසනවා. එසේම Google පවසන්නේ උපාංගයේ කැමරාව භාවිතයට වැඩි දියුනු කිරිම් රාශියක් Android 15 සමග වන්නට නියමිත බවයි. තවමත් සීමිත උපාංග පරාසයකට වන නිකුතුවක් වන මෙම developer preview නිකුතුවෙන් අනතුරුව දෙවන නිකුතුවකින් පසුව පලමු public beta version එක පැමිනීමක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Android 15 වල අවසාන public version එක පැමිනීම 2024 අවසාන භාගයේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa

Posted in Android, Google | Tagged Android 15 | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa