Starlink එනම් SpaceX වල ප්‍රමුක ව්‍යාපෘතියක් ලෙසට මහත් අවධානය දිනා ගත් අංගයේ තවත් දිගුවක් ලෙසට in-flight internet services හැකියාව Hawaiian Airlines සමගද ගිවිසුම් ගතවන බවට මේ වන විට ප්‍රකාශ වෙමින් තිබෙනවා. Starlink බලාපොරොත්තු පල වෙමින් ඇත්තේ ඉදිරි වසර කිහිපය තුලදී තම internet connectivity භාවිතාව ලබන aircraft ප්‍රමානය 1000 ඉක්මවනු ඇත් බවටයි 2025 වල මුලදී මෙය අත්හදා බැලීමක් ලෙසට ක්‍රියාත්මක වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

