070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Snippng Tool එකට නව හැකියාවන් ‍රැසක්.

Posted on April 10, 2024April 10, 2024 by author Siriwansa

Snippng Tool එක යනු Windows භාවිතයේදී ඔබට්6අ default මට්ටමින් හමුවන screenshot-taking application එකය. දෛනික භාවිතාවේදී විවිධ අයුරින් එය ඔබගේ භාවිතාවට සහට වීම අත්විඳ තිබෙනවා විය යුතුය. නවතම තොරතුරු වලට අනූව Microsoft ආයතනය Windows 11 සමග මෙම app වෙතට නව හැකියා වන් කිහිපයක් සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටී. ඒවා අතර emojis එකක් සමබඳ කිරීමේ හැකියාව, QR codes හඳුනා ගැනීමේ හැකියාව, HDR correction හැකියාව වැනි කිහිපයක් ගැන තොරතුරු වේ. එසේම squares, circles, lines, arrows වැනි දේ එක් කිරීමේ සිට stars, hearts, eyes, thumbs up/down, වැනි එක් කිරීම් සදහා ද කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. මෙම QR code සහය සමග built-in on-screen QR reader හැකියාව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙමින් තිබෙන්නකි. මේත් සමග ඔබට QR code එකක් කියවීම සදහා phone එකේ සහට අවශ්‍ය නොවනු ඇත.
Pubudu Siriwansa

Posted in New Feature, windows 11 | Tagged Snippng Tool |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa