070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Phishing Simulation

Posted on April 9, 2024April 9, 2024 by author Siriwansa

Phishing Simulations යනු එක්තරා ආකාරයක පුහුණුවකි. සමාකාලීන වෙබ් අවකාශයේ බහුලවම හමුවන අනතුරට හෙලීමක් වන phishing attack වලින් ඉවත්ව සිටීම සදහා සහය වන පෙර පුහුනුවක් ලෙසට මෙය හඳුනා ගන්නට හැකි අතර ඔනෑම අන්තර්ජාල භාවිතා කරන්නෙකු ඔනෑම මොහොතක හසුවිය හැකි උගුලක් ලෙසට එනම් වයාජ ලෙසට සකසන ලද දෛනික හෝ වෘතීය පිවිසීමකට භාවිතාවන login තොරතුරු වැනින් දෑ පැහැර ගැනීම සදහා ඊමෙල් වැනි ආකාරයට සකසා එවන සැකසුමක් ලෙසට පැහැදිලි කර ගත හැක. ඒ අනූව Phishing simulations වලදී සිදුවන්නේ එවනි උගුල් ආකාරය පිලිබඳව පෙර පුහුනුවක් සදහා කෘතීමව සකසා එවන්නකි. බොහෝ විට Phishing Attacks දැනට ඔබ දන්නා ආකාර වලට වඩා වෙනස් මුහුනුවරක් වෙතට ගෙනයන්නට සයිබර් අපරාධ කරුවන් නිරන්තරයෙන් කටයුතු කරන අතර ආයතනයන් තම සේවක මහතුන් මෙවන් අනතුරු පිලිබඳව සබුද්ධිකව තබන්නට නිරන්තරයෙන් අවධිමත් මනසක් සදහා මෙම Phishing Simulation භාවිතා කරනු ලබයි.
Pubudu Siriwansa

Posted in cyber-criminal | Tagged phishing attack, Phishing Simulation |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa