070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

PayPal වලත් 2500 සේවක කප්පාදුවක්.

Updated on January 31, 2024January 31, 2024 by author Siriwansa

ලොව පුරා නිර්මාණය වෙමින් ඇති ආර්ථික කඩා වැටීම මෙන්ම අභියෝග හමුවේ ලොව ප්‍රධාන පෙලේ ආයත්නයන් ‍රැසක් තම සේවක මඩුල්ල යම් කප්පාදුවකට ලක් කිරීම තවමත් සිදුවෙමින් පවතී. PayPal නිවේදනය කරන්නේ තමන්ද 2,500 employees බැහැර කරන්නට තිරනය කර ඇති බවකි. මෙය ඔවුන් ගේ සමස්ථ සේවක ධාරිතාවෙන් 9% ක් ලෙසටයි ගනනය වන්නේ. PayPal CEO Alex Chriss වසින් යවන ලිපියක් ඔස්සේ මේ බව අදාල සේවක මණ්ඩලය වෙතට දන්වා ඇති අතර වැඩි දුරටත් පැහැදිලි කරමින් digital payments industry වල නිර්මාණය වෙමින් ඇතිනව තරගකාරීතවය ගැනත් සදහන් කර ඇත.
Pubudu Siriwansa

Posted in PayPal |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa