070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Opera මුල්ස්වභාවයෙන්ම AI මිත්‍රය.

Posted on March 9, 2024March 9, 2024 by author Siriwansa

Opera යනු ප්‍රකට Norwegian browser company යක් ලෙසට පිලිගැනේ. ඔවුන්ගේ නිකුතුවක් වූ Opera One පිලිගැන්නේ ඉහල මට්ටමේ AI-driven browser එකක් ලෙසටය. එම ආයතනය පවසන්නේ තමන් තව තවත් Opera One වෙතට AI මූලික හැකියාවන්සංයුත්ත කරන්න කටයුතු කර තිබෙන බවකි. මෙම මුල් ස්වභාවයෙන්ම එන AI assistant හැකියාව සාමාන්‍ය බ්‍රවුසර හැකියාවන් ගෙන් වඩාත් ඉහලය ගෙන තබන්නට සමත් වනු ඇති බවටයි ඔවුන් විස්වාසය තබන්නේ. බොහෝ බ්‍රවුසර තම AI මිත්‍ර බව බ්‍රවුසරය සමග සම්බඳ කොට එවන්නට කටයුතු කරන අතර Opera පවසන්නේ තමන් මෙම AI බව බ්‍රවුසරයටම සංයුයුත්ත කොට එවා ඇති බවකි. තම නව web browsing අත්දැකීම ගෙනෙන Aria සමග භාවිතා කරන්නා හට වඩාත් පෞද්ගලික මෙන්ම අනන්‍යවන භවිතාවක් පිලිබන්දව ඔවුන් සහතික වෙමින් සිටිනවා.
Pubudu Siriwansa

Posted in AI, AI chatbot, Browser | Tagged Opera |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa