070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

OpenAI වෙතින් voice-cloning technology සූදානම්.

Posted on March 30, 2024March 30, 2024 by author Siriwansa

OpenAI හිමිත්වය දරන ChatGPT පවසන්නේ තමන් සාර්ථකව voice assistant business වෙතට පිවිසෙන්නට සූදානම් බවයි. මෙම artificial intelligence ආයතනය පවසන්නේ තමන් Voice Engine technology සාර්ථක ගොඩ නැගීමක අවසානයේ සිටින බවයි. වැඩි දුර6ටත් පවසන්නේ අයෙකුගේ තප්පර 15ක හඬ පටිගත කීඊමක් ඔස්සේ ඉතා සාර්ථක පුද්ගලික හඬ පටයක් කර දෙන්නට එය සුදානම් බවයි. එසේමුත් OpenAI පවසන්නේ අවභාවිතාවකට ඇති අනතුරුදායක ඉඩ කඩ නිසා පොඳු භාවිතාවට මුදා හරිනට තමන් තවම සූදානම් නැති බවයි. කෙසේ මුත් සමහර ආයතනයන් මේ වන විටත් voice-cloning technology නිකුතූන් කර ඇති අතර සමීප මට්ටමේ තම භාවිතා කරන්නන් සදහා භවිතයට ඉඩ හැර ඇත්තේ කොන්දේසි සහිතවය.
Pubudu Siriwansa

Posted in AI, ChatGPT | Tagged OpenAI |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa