070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

OpenAI o1 සමග දියුනු coding හැකියාවක්

Posted on September 17, 2024September 17, 2024 by author Siriwansa

AI වේගයෙන් අප දෛනික ජිවිතය වෙගයෙන් විනිවිඳ යමින් සිටී. වෙනම ටූලයන් ලෙසට මෙන්ම නෙක භාවිතාවන් වෙතට සංයුත්ත වෙමින් පැමිනීම දිනෙන් දින වෙමින් ඇත. OpenAI o1 පිලිබඳව පැහැදිලි කෙරෙමින් ඇත්තේ coding සදහා පුද්ගල මැදිහත්වීම අවම කරන්නට සූදානම් බවයි. OpenAI o1 පැහැදිලි කරන්නේ තීරනාත්මක ලෙසට එය advanced coding capabilities වලින් සමන්විත බවයි. Artificial Intelligence වෙතට නැබුරු වීම පසුගිය කාලය තුලදී හාත්පසින්ම දක්නට ලැබුනු අතර Microsoft, Google, OpenAI, NVIDIA, වැනි සියලුම ප්‍රමුක පෙලේ ආයතනයන් වෙතින් මෙම නැබුරුව දක්නට ලැබෙමින් ඇත. එලබෙන යුගයේ AI නැබුරුතාව biology, education, manufacturing, farming වැනි නෙක විෂයන් අතරින් ගලාගෙන යන්නට ලහිලහියේ සූදානම් වෙමින් සිටින බවටයි වාර්ථාවන්නේ.
Pubudu Siriwansa

Posted in AI | Tagged OpenAI o1 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa