070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

OpenAI වල ඉදිරි subscription මිළ $2,000 දක්වා ඉහලට.

Posted on September 10, 2024September 10, 2024 by author Siriwansa

OpenAI යනු මේ වන විට 1 million ඉක්මවන paid business users ලා දිනාගෙන ඇති ප්‍රමුක භාවිතාවකි. එසේම නවතම වාර්ථා වලට අනූව ChatGPT මේ වන විට මිලියන 200 ඉක්මවන දෛනික භවිතාවක් ලබමින් සිටින අවකශයක්ද ලෙසට ගනනය වෙමින් ඇත. ඔවුන්ගේ නවතම සංස්කරණය වන GPT-4o වන විට තම සම තරග කරුවන් සමග සැසඳීමේදී වඩාත් ඉහලින් වන හැකියාවන් ‍රැගෙන විත් ඇති නිකුතුවල් ලෙසටද පිලිගැනේ. OpenAI ගැන වන නවතම පුවතක් පවසන්නේ ඉදිරියේදී තම ප්‍රමුක සංස්කරණයක් සදහා $2,000 මාසික ගාස්තුවකට ඉහල නංවන්නට එම ආයතනය කටයුතු කරමින් සිටින බවකි. ඉදිරි සංස්කරණවලදී ලැබෙන්නට නියමිත දියුනු කිරීම් වලින් අනතුරුව සැබෑ මිනිස් ප්‍රථිචාර ඉක්මවන මිත්‍ර බවක් මෙන්ම තියුනු වඩාත් ඉලක්ක සහගත ප්‍රථිචාර හැකියාවකින් එය සමන්විත වනු ඇති බවයි.
Pubudu Siriwansa

Posted in AI, AI chatbot |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa