070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Office 2024 නිකුත් වේ.

Posted on October 2, 2024October 2, 2024 by author Siriwansa

Microsoft ආයතනය අද Windows 11 version 2024 නිකුත් කරන්නට කටයුතු කල අතර ඊට අමතරව Office 2024 නිකුතුවටද කටයුතු කර තිබේ. Microsoft වල මෙම නිකුතුව non-subscription ආකාරයේ එකක් වන අතර Office 2024 Home & Student හා Office Home & Business යන දෙයා කාර සංස්කරණ ලෙසට නිකුත්ව තිබෙනවා. Office 2024 නිකුතුව එක්වර කලයුතු මිළඳී ගැනීමක් ලෙසට පැමිනියද මෙහිවන බොහෝ අංගයන් Microsoft 365, සමග දැනටමත් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම වැඩි දුරටත් කියවෙන්නේ මෙම Office 2024 සංස්කරණය Windows 10 / 11 සදහා මෙන්ම MacOS: Sequoia, Sonoma, Ventura සංස්කරණ සදහා සූදානම්ව තිබෙන අතර සංක්‍රියකර ගැනීම සදහා internet connection සහ Microsoft Account අවශ්‍ය වනවා. එසේම මෙම සංස්කරණ සදහා වසර 5ක යාවත්කාලීන සහය වන බවට ඔවුන් නිවේදනය කරනවා.
Pubudu Siriwansa

Posted in Microsoft, Office | Tagged Office 2024 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa