070 6006 404

Twitte වලට දෛනික සීමාවීම.

Twitter වල දෛනික පලකිරීම් සදහා සීමා ගෙනෙමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.ඒ අනූව individuals / businesses ආකාර වලට දෛනිකව කල හැකි tweets ප්‍රමානය 2400ක් ලෙසටත් දෛනිකව 400 follows සීමාවකටත් යටත් කරන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එපමනක් නොව direct messages සදහාද 500 ක සීමා කිරීමක් ගෙනැවිත් ඇති බවට …

Continue Reading

Posted in Social Networks, Twitter |

Baidu වලින් එන ChatGPT ආකාරය “Ernie Bot.”

Baidu පවසන්නේ තම ChatGPT ආකාරයේ AI tool එක එලබෙන මාර්තුව වන විට අත්හදා බැලීම අවසන් කරන්නට නියමිත බවයි. එය “Ernie Bot” ලෙසට නම් වන්නට නියමිත බවටයි නිවේදනය වන්නේ තම නම් කිරීම පැහැදිලි කරන ඔවුන් පවසන්නේ “Enhanced Representation through Knowledge Integration,” ලෙසට තමන් එය නම් කල ඇති බවයි. තමන් 2019 සිට …

Continue Reading

Posted in AI chatbot | Tagged , |

WhatsApp Status වලට නවාංග කිහිපයක්.

WhatsApp Status වලට 24 hours දක්වා වලංගුවන ලෙසට post GIF, photos, videos, text ආදිය පලකිරීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ පැමිනෙන නාවංග පහක් ඔස්සේ දැන් වඩාත් පහසු ලෙසට තම පලකිරීම සදහා තොරා ගැනීම් පැමින ඇති බවත් ඒවා තර “Private Audience Selector,” , තප්පර 30 ක් දක්වා “Voice Status” හැකියාව, …

Continue Reading

Posted in New Feature, WhatsApp |

Bing හා Edge දැන් OpenAI මිත්‍රව පැමිනෙනු ඇත.

Microsoft නිවේදනය කරන්නේ ඔවුන්ගේ Bing search engine වල නව සංස්කරනයක් හා Edge web browser වල නව සංස්කරණයක් AI technology මූලිකව පදනම්(Oපෙන්AI) ව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව පැමිනීම ChatGPT AI bot වලට වඩා බල සම්පන්න හැකියාවක් ගෙනෙන්නට නියමිත බවයි. පැවති හමුවකදී එහි Microsoft වල CEO වරයා වන …

Continue Reading

Posted in Bing, Edge, Microsoft |

සයිබර් ආරක්ශාව පලමු කොට සලකන්න.

ඔබගේ තොරතුරු සයිබර් පහර දෙන්නෙකුට ඔබගේ සමස්ථය ආක්‍රමනයට අවස්තාවක් විය හැක. උදාහරණයක් ලෙසට ඔබගේ සමස්ත වෘතීය, පෞද්ගලික මෙන්ම ආර්ථික පරිසරයට එබී බලන්නට එය අවස්තාවක් කරගැනීම බොහෝ විට දැකිය හැක්කකි. හදාරන්නන් පවස්සන්නේ අවධියෙන් සිටීම තරම් ප්‍රධාන ආරක්ශාවක් තවත් නැති තරම් කියාය. මක් නිසාද ලොව ප්‍රධාන පෙලේ සමහර සයිබර් අවකාශ වලට සාර්තකව …

Continue Reading

Posted in cyber-criminal |

Bing ChatGPT feature එක

හදාරන්නෙකු පවසන්නේ තමන් Bing search engine වෙතට සංයුත්තවූ ChatGPT AI chatbot හැකියාව වෙතට පිවිසෙන්නට හැකිවූ බවයි. ඔහු පවසන්නේ මෙම Bing ChatGPT feature එක තවමත් preview මට්ටමේ වන අතර සාමාන්‍ය search ba එක වෙනුවට විශාල white box එකක 1,000 characters දක්වා type හැකියාවක් වූ බවත් එම ChatGPT පහසුව තුල 2021 දක්වා …

Continue Reading

Posted in Bing | Tagged |

Microsoft Edge ශක්තිමත් අවසරපද සදහා සූදානම්.

Microsoft සමාගම තම Edge බ්‍රවුසරය වෙතටද වැඩි අවධානයයක් යොමුකර ඇති කාලයයකි. පසුගියදා ප්‍රකාශවූවේ Edge Split Screen ඔස්සේ එක් browser window එකක two tabs විවෘත කිරීමකට පහසුකම් ලැබෙන බවයි. Microsoft සමාගම තම බ්‍රවුසරයට දියුනු කල password manager හැකියවක් ගැනද කටයුතු කරමින් සිටින බව පැමිනෙන පෙර සංස්කරන ඔස්සේ දක්නට ලැබෙමින් තිබෙනවා. භාවිතාකරන්නන්ගේ …

Continue Reading

Posted in Edge, Microsoft, New Feature |

Tiny11 යනු Windows 11 වල සැහැල්ලු සංස්කරණයයි.

Microsoft සාමාගම Windows 11 සමග ඉල්ලා සිටින බරපතල hardware requirements මග හැර ඉදිරියට යන්නට විකල්පයක් මේ වන විට Tiny11 නමින් ඉදිරිපත් කොට තිබෙනවා. Tiny 11 යනු Windows 11 version 22H2 වල සරල සංස්කරණයක් වන අතර Windows11 සාමාන්‍යයෙන් ඉල්ලා සිටින 20GB වෙනුවට 8GB ඉල්ලා සිටින 2GB RAMහැකියාවකින් ධාවනයට සූදානම් Windows 11 …

Continue Reading

Posted in Uncategorized | Tagged |

Google වෙතින් එන Apprentice Bard නම් AI chatbot එක.

Google වලද Apprentice Bard නමින් AI chatbot එකක් නිමවෙමින් ඇති බවට වාර්ථා පලවෙමින් තිබෙනවා.ඔවුන් තම AI bot එක තම search මත අත්හදා බලන්නට කටයුතු කරමින් සිටින බව්ටයි කරුණු වාර්ථාවෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ ChatGPT විසින් නිර්මාණය කරමින් සිටින නව ප්‍රවනතායට සාර්ථකව මුහුන දෙන්නට Google වෙතින් ලහි ලහියේ කටයුතු කරමින් සිටින …

Continue Reading

Posted in AI chatbot |

Wikipedia වෙතට Pakistan තහනමක්??

Pakistan රජය Wikipedia වෙතට පාලනය කිරීමක් පනවා ඇති අතර එය වෙතට දැනුම් දීම් වලට අනූව සමහර content ඉවත් නොකල හොත් පූර්ණ තහනමකට ලක් කිරීමේ අවධානමක් ඇති බවට අනාවැකි පල වෙමින් තිබෙනවා. එම රජය මීට පෙර YouTube, Twitter වෑනි ප්‍රධාන පෙලේ ආයතනය්න් සදහාද තාවකාලික තහනම් පැනවූ අතර අදාල කොටස් ඉවත්කිරීම ඔස්සේ …

Continue Reading

Posted in Wikipedia | Tagged |

ChatGPT වෙතට ජනවාරි පැමිනීම 100 million ඉක්මවයි.

ChatGPT නම් ප්‍රකට AI chatbot එක තොරතුරු ලෝකය මත ප්‍රධාන අවධානයක් වෙමින් තිබේ. UBS හැදෑරුම් වාර්තාවක් පවසන්නේ January 2023 සැලකූ විට 100 million භවිතාවක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ දෛනිකව සාමාන්‍යයෙන් 13 million users අවධානයක් ලබන්නට එය සමත්ව ඇති බවයි. එය December 2022 සමග සැලකූ …

Continue Reading

Posted in AI, ChatGPT |

Twitter APIද paid version එකක් වෙයි.

Twitter නිවේදනය කරන්නේ Twitter API සදහා free access හැකියාව අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ February 9, 2023 දින සිට මෙම නව පිලිවෙත පැමිනෙන්නට නියමිත අතර Twitter Developer account පැහැදිලි කරමින් ආයතනය පවසන්නේ legacy v1.1 හා v2 ලෙසට වන Twitter APIs සහය අවසන් කරන්නට ඔවුන් සුදානම් වන බවයි. මේ …

Continue Reading

Posted in Twitter |