070 6006 404

Bing Chat දනික සීමාව 100 දක්වා..

Microsoft පවසන්නේ තම Bing Chat වල නව පෙර සංස්කරණයක් නිකුත්කර ඇති බවයි. මෑත කාලීනව ලත් අත්දැකීම් සමග තම chatbot AI සදහා 50 daily chat turns සීමාවක් ගෙනෙන්නට ඔවුන් කටයුතු කල අතර එය 60 සීමාව දක්වා ඉහලට ගෙනෙන්නට ඔවුන් මේ වන විට කටයුතු කර තිබෙනවා. නවතම නිවේඩ්නයක් පවසන්නේ දනික භාවිතය 100 …

Continue Reading

Posted in Bing, Microsoft | Tagged , |

ව්‍යාජ ChatGPT apps බහුලවෙමින් ඇති බවට.

වැඩි අවධානය තම අවස්ථාවක් කර ගැනීම Cybercriminals ලාගේ ප්‍රකට උපංක්‍රමයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ OpenAl ලාගේ ChatGPT tool එක සදහාද මේ තත්වය උදාව ඇති බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ ChatGPT එක අකංඩව භාවිතාව සහතික කරවන යැයි පවසමින් ව්‍යාජ app සදහා දිගුවන් සපයමින් ඒ ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල වෙමින් ඇති බවකි. ඔවුන් …

Continue Reading

Posted in Uncategorized | Tagged |

chatbots වියදම ඉහලය.

මේ වන විට chatbot technologyය නැතිනම් chatbot AI හැකියාව මහත් අවධානය දිනා ගෙන ඇති අංගයකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ language model සමග වන මෙම අංගය සාමාන්‍ය search එකකට වන වැය හා සැසදීමේදී දස ගුනයකින් වැඩි බවය. මෙම compute costs සමනය කර ගැනීම සදහා නම් දැනටම පැමින ඇති ChatGPT Plus මෙන් $20 …

Continue Reading

Posted in AI, Google, Microsoft | Tagged , |

“Stealc” නම් හානිකරය

“Stealc” නම් හානිකරය පැහැදිලි කරන්නේ information-stealing malwareවක් ලෙසටය. මෑතකාලීනව මෙම හානිකරය මීලග victim මෙන්ම customer යන දෙයාකාරයම සොයමින් dark web එක මත ඔබ මොබ සරන බවටයි වාර්ථා වන්නේ. SEKOIA පවසන්නේ මෑතකාලීනව infostealers එකක් ලෙසට මහත්සේ අංග සම්පූර්ණ ලක්ෂණ සමග පැමින තිබෙන බවත් අඩුම තරමින් සතියකට වරක්වත් යවත්කාලීන වෙමින් අඩු බ‍රැතිව …

Continue Reading

Posted in Malware | Tagged |

Edge වල built-in VPN අවසාන අදියරේ.

Microsoft ආයතනය තම Edge browser මතට native VPN හැකියාවක් සංයුත්ත කිරීම අත්හදා බැලීම් මට්ටමින් වසරකට ආසන්න කාලයක් ගතකර ඇත. “Edge Secure Network,” ලෙසට නම්ව තිබූ එය මේ වන විට stable මට්ටමින් සමහර භාවිතාකරන්නන් වෙතට ලැබෙමින් පවතින බවටයි වාර්ථා වෙන්නේ. එය නොමිළේ ලැබෙන 1GB දත්ත ගොනුවක් සමග එන අතර එහිදී server …

Continue Reading

Posted in Edge, VPN |

South Korea ද 2028 වන විට 5G වෙතට.

South Korea වෙන් නිවේදනය වන්නේ තමන් sixth-generation (6G) වෙතට පැමිනීම 2028 වන විට ඉලක්ක ගතව සිටින බවයි. ඔවුන් මේ වන විටත් දේශීයව උපංග නිෂ්පාදනයට දිරිගැන්වීම ආරම්භ කර ඇති අතර ඒ සදහා 625.3 billion wonක ව්‍යාපෘතියක් දියත්කර ඇති බව ප්‍රකාශ කර සිටිනවා. 4G technology වලදී U.S. සහ European රටවල් දැරූ ප්‍රමුකතාවය …

Continue Reading

Posted in Uncategorized |

“HardBit” නම් ransomware වල නව සංස්කරණයක්

“HardBit” නම් ransomware වල නව සංස්කරණයක් පැමින තිබෙනවා. එම නව සංස්කරණය තුලදී ඉලක්ක වන පරිගණකයේ ගොනු encrypting කිරීමට අමතරව cybersecurity insurance details ඉල්ලාසිටීමක් සිදුවන බවටයි වාර්ථා වන්නේ.මෙම හානිකරය October 2022 වලදී මුලින්ම දක්නට ලැබුනු අතර November වලදී දෙවන සංස්කරණයක් ද දක්නට ලැබුනා. එපමනක් නොව පරිගණකයේ ආරක්ශාව දුර්වල කරන්නට එය කටයුතු …

Continue Reading

Posted in Ransomware, Security | Tagged |

Google Chrome වලට Memory සහ Energy Saver හැකියාවල්.

Google ආයතනය 2022 අවසාන භාගයේ නිවේදනය කර සිටියේ තම Chrome web browser වෙතට performance enhancing features දෙකක් පැමිනෙන්නට නියමිත බවකි. PC users ඉලක්ක වන මේවා වූවේ Memory Saver හා Energy Saver යන අංග දෙකක් වන අතර මේ වන විට ඒවා Chrome 110 stable සංස්කරණය සමග නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. Chrome …

Continue Reading

Posted in Chrome, Google |

Windows 11 වල taskbar මතදීම end tasks හැකියාව.

දෛනික පරිගණක භාවිතයේදී ගැටලු සහගත ලෙසට මෘදුකාංග ධාවනය විරලම නොවන අත්දැකීමකි. මෙසේ වන විටකදී මේවායේ ක්‍රියාකාරීත්වය අවසන් කරන්නට මදක් සංකීර්න පියවර කිහිපයකට යන්නට සිදුවීම තත්වය වඩාත් බරපතල කරවන්නකි. හදාරන්නකු පෙන්වා දෙන්නේ Windows 11 සමග අදාල app එකෙහි taskbar icon මත right-clicking ලෙසට ලෑබෙන Menu ව ඔස්සේ එය ‘End task’ කරන්නට …

Continue Reading

Posted in windows 11 | Tagged , |

Facebook වලටද Meta Verified හැකියාවක්.

Mark Zuckerberg පවසන්නේ Meta Verified හැකියාව ඉදිරි සති කිහිපය තුල මුදා හරින්නට සූදානම් බවයි. පැහැදිලි කෙරෙන්නේ එය සුබ්ස්ච්‍රිප්ටිඔන් සෙර්විචෙ subscription service එකක් වන අතර Twitter Blue වලට සමාන බවත් Web එක මතදී මාසිකව $11.99 USD වැයක් සමග government ID එකත් සමග verify හැකියාව ගෙනෙන බවත් blue badge එකක් දිස් කිරීම …

Continue Reading

Posted in Facebook | Tagged |

Bing Chat හැකියාව මුහුකුරා යමින් සිටින බවට.

මේ වන විට Microsoft වල Bing Chat AI bot හැකියාව දැඩි අවධානයක් දිනා ගතංගයක්ව ඇත. බහුල භාවිතයට පිවිස ඇති එය මේ වන විට වෙගයෙන් වර්ධනය කරමින් ඇති අංගයක් ලෙසටද පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ එය මේ වන විට වඩාත් පෞද්ගලිකත්වයට මිත්‍රවන, මුහුකුරා ගිය මෙන්ම වෙනම අනන්‍යතාවයක් අත්පත්කරගනිමින් සිටින්නක් බවට පත් වෙමින් …

Continue Reading

Posted in AI, Bing |

Non-Twitter Blue subscribersලා ගෙන් SMS ආකාරයේ 2FA ඉවත්වේ.

Twitter නිවේදනය කරන්නේ තම Two-factor authentication (2FA) අරක්ශක ලේයරය Twitter Blue subscription ලාභීන්ට පමනක් සීමා කරන්නට තීර්නය කර ඇති බවකි. මේ අනූව භාවිතාකරන්නන් හට text message/SMS ආකාරවලට two-factor authentication හැකියාව Non-Twitter Blue subscribers ලාහට ඉදිරි දින 30 අවසානයේ අවසන් වන්නට නියමිත ව තිබෙනවා. එසේ මුත් අදාල දුරකථන අංකයන් Twitter account …

Continue Reading

Posted in Twitter | Tagged |