070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Moment 5 2024 මුල් භාගයේදී.

Posted on December 24, 2023December 24, 2023 by author Siriwansa

Microsoft තම Windows 11 වල මීලග ප්‍රධාන නිකුතුව Memont 5 වල නිකුතුව 2024 පලමු භාගයේදී සිදුවනු ඇති බවට උපකල්පනය වෙමින් තිබෙනවා. එසේම හදාරන්නන් යෝජනා කරන්නේ අඩුම තරමින් Windows 11 සදහා තව එක් සංස්කරණයක් වත් නිකුත් වනු ඇති බවට හා එය බොහෝ විට 2025 පලමු භාගයට යෙදෙනු ඇති බවකි. Microsoft සමාගම මේ වන විටත් තම Windows 11 වල මීලග සංස්කරණයන් වඩාත් AI මිත්‍රවීමට නියමිත බවට අනාවැකි පලකර ඇති අතර ඊට අමතරව හදාරන්නන් පවසන්නේ Windows 11 වල මීලග ප්‍රධාන සංස්කරණ තීරනාහ්මක වෙනස් කම් ‍රැගෙන නොයන බවකි. බොහෝ විට “February 2024 Moment,” නිල නාමය ලබන්නට නියමිත මෙම සංස්කරණය බොහෝ නවාංග වලින් සමන්විත එකක් නොවනු ඇති බවට බලාපොරොත්තු වන අතර දියුනු කිරීම් කිහිපයක් සමග සිමිත නවාංග කිහිපයක් පිලිබඳව මේ වන විට උපකල්පනයට ලක් වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

Posted in Microsoft, windows 11 | Tagged Moment 5 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa