070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Microsoft විසින් win 11 සදහා TPM අනිවාර්ය බව පවසයි.

Posted on December 24, 2024December 24, 2024 by author Siriwansa

Windows 11 සමග භාවිතාකරන්නන් හට හමුවූ ප්‍රමුක ගැටළුවක් වූ TPM (Trusted Platform Module) 2.0, VBS (Virtualization-based Security), යන අංග දෙක පිලිබඳව නැවත පැහැදිලි කරමින් සිටිනවා. Microsoft ආයතනය windows 11 සමග මෙම අවශ්‍යතා mandatory මට්ටමින් ඉල්ලා සිටි අතර බොහෝ windows 10 මට්ටමේ භාවිතාකරන්නන් හට windows 11 වෙතට පිවිසෙන්නට එය බාදාවක් විය. බොහෝ භාවිතාකරන්නන් windows 10 වල නිල සහය අවසන් කරන්නට නියමිත එලබෙන වසර වන විට මෙම අනිවාර්ය අවශ්‍යතාවල පහල දැමීමක් බලා පොරොත්තුවූ මුත් microsoft ආයතනය පසුගිය දා නැවත පවසා සිටියේ එසේ සිදු නොවන්නේ වැඩි ආරක්ශිත මෙහෙයුම් පද්ධති භාවිතාවක් සදහා එය අනිවාර්ය වන බවකි. මේ වන විට Microsoft ආයතනය නැවත පවසා සිටින්නේ BitLocker වැනි මෙහෙයුම් පද්ධතියේ වැඩි දියුනු ආරක්ෂිත බවක් පවත්වාගෙන යාම සදහා මෙම අංගයන් අනිවාර්ය බවයි.
Pubudu Siriwansa

Posted in Uncategorized |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa