070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Microsoft සහය අවසානයේ Windows 10 සදහා …

Posted on April 4, 2024April 4, 2024 by author Siriwansa

Microsoft සමාගම තම Windows 10 සදහා වන සහය Oct. 14, 2025 වන විට අවසන් කරන්නට මේ වන විට නිල ලෙසට නිවේදනය කර අවසානය. තවමත් ඉතා බහුල භාවිතාවක් ලබමින් ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ එසේ වන්නට ප්‍රධාන හේතුවක් වෙමින් ඇත්තේ ඔවුන්ගේ මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව වෙතට පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ම අවශ්‍යතා කිහිපයක් සපුරා ලන්නට සිදුව තිබීමය. පෞද්ගලික මට්ටමින් පමනක් නොව ආයතනික මට්ටමින්ද මෙම ගැටලුව අර්බුධයක් තිබෙමින් ඇති අවස්ථවේදී Microsoft සමාගම පවසා සිටින්නේ තම සේවාව සදහා වන සාමාන්‍යය සහය අවසන් වු පසුව ඊලග වසර සදහා වන security updates ලබා ගන්නට $61 ක ගෙවීමකට යටත්ව හැකි වන බවය. එසේම Microsoft පැහැදිලි කරන්නේ මෙම අයකිරීම organizations සදහා වන අතර පුද්ගල භාවිතාව සදහා අයකිරීම් ඉදිරියේ නිවේදනය කරන්නට නියමිත බව්කි.
Pubudu Siriwansa

Posted in Microsoft, Security, Windows 10 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa