070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Microsoft වෙතින් Health Bot Copilot විසඳුමක්.

Updated on December 23, 2023December 23, 2023 by author Siriwansa

Microsoft නිවේදනය කරන්නේ තමන් generative AI හැකියාව healthcare industry වෙතට අත්හදා බැලෙන මට්ටමින් ‍රැගෙන එන්නට සූදානම් බවයි. පසුගිය අගොස්තුවේ ඔවුන් ප්‍රකට healthcare technology company යක් ලෙසට සැලකෙන Epic සමග මේ සදහා පලමු පියවරයන් සදහා කටයුතු කරන බවට නිවේදනය කර තිබිනි. මේ වන විට Microsoft පවසන්නේ තමන් තවත් ඉදිරියට යමින් Azure AI Health Bot Copilot එකක් නිකුත් කරන්නට කටයුතු කරන බවකි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ තම Azure AI Health Bot Copilot එක සදහා Azure OpenAI, Azure AI Search service, Bing Custom Searc වැනි Azure OpenAI, Azure AI Search service, and Bing Custom Searc භාවිතා කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පවසන්නේ එම ආයතනයන්ට තමන්ගේම දත්ත මත පදනම් වන Copilots ගොඩනගා ගැනීමකට මේ ඔස්සේ අවස්ථාව ලැබෙනු ඇති බවයි.
Pubudu Siriwansa

Posted in Microsoft | Tagged Bot Copilot, Health |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa