070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Microsoft වෙතින් නව browser extension එකක්

Posted on September 20, 2024September 20, 2024 by author Siriwansa

මෘදුකාංග නිකුත්කරන ආයතනයන් අතර තම browser නිකුතූන් සදහා වන්නේ මහත්ම තරගයකි. වේගවත්බව ආරක්ශිත බව වැනි සාධකයන් මෙහිදී ඉහලින්ම වේ. තම භාවිත කරන බ්‍රවුසරයන්ගේ හැකියා සීමා පුළුල් කරගන්නට මෙන්ම ආරක්ශිත බව, වේගවත් බව වැඩි කරගන්නට පැමිනෙන එක් විසන්දුමක් වන්නේ browser extensions ය. Microsoft පවසන්නේ තම නවතම browser extension එකක් Edge සදහා සූදානම් බවයි. මෙය ” extension performance detector” එකක් ලෙසට නම් කරන ඔවුන් එය Edge Canary 130 සංස්කරනය සමග එන්නට නියමිත බවත් එය මූලිකව බ්‍රවුසරයේ performance පිලිබඳව අවධානය යොමුකරන බවත් සමස්ථ පරිගණකයේම වේගවත් බවට එය කටයුතු කරනු ඇති බවටත් පැහැදිලි කර සිටිනවා.
Pubudu Siriwansa

Posted in Microsoft | Tagged browser extension |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa