070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Microsoft වල “New Era of Work” හමුව.

Posted on March 9, 2024March 9, 2024 by author Siriwansa

Microsoft විසින් මේ වන විට තහවුරු කරමින් සිටින්නේ “New Era of Work” ලෙසින් නම් වන විශේෂිත හමුවක් March 21 දිනට නියමිත බවයි. මෙහිදී Microsoft ආයතනය තම Windows වෙතට එන්නට නියමිත AI අංගයන් ගැන කථා බස් කරනු ඇති බවට පවසා සිටිනවා. ඔවුන් මෙහිදී තම Windows, Copilot මෙන්ම Surface products සමග වඩ වඩාත් ගැලපෙමින් කටයුතු කරන්නට සූදානම් වන ආකාරයපැහැදිලි කරන්නට සූදානම් වෙමින් තිබෙනවා. නව NPU-powered MS Paint ගැන මෙන්ම Windows Timeline ආකාරයේ හැසිරීමක් ඇති “AI Explorer” වැනි අංගයන් ගැන නැතිනම් ඔබ උපාංගය සමග කරන ලද දෑ වෙතට ආපසු සරල භාෂා හැවුරුමකින් යන්නට හැකිවීම වැනි බොහෝ දේ වනවා ඇත. මීට අමතරව AI-powered camera effect අංගය ඔස්සේ background එක blur කිරීම focus මෙන්ම eye correction වැනි බොහෝ දේ වනවා ඇත. මේවා සදහා NPU මට්ටමේ processors හැකියාවකින් සමන්විත පරිගණක හැකියාවක් අවශ්‍ය වනු ඇති බවටයි බලාපොරොත්තු වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa

Posted in AI, Microsoft | Tagged AI Explorer, NPU |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa