070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Meta සහ Googleවල අවධානය in-house AI chips වෙතට.

Posted on April 12, 2024April 12, 2024 by author Siriwansa

ලොව ප්‍රධාන පෙලේ සියලුම පාහේ තොරතුරු තාක්ෂණ ආයතනයන් AI තරගය තුල කටයුතු කරමින් සිටීම පැහැදිලි කරුනකි. ප්‍රමුක පෙලේ ආයතනයන් AI දෙසට වන semiconductor models වෙතට තම ආයෝජනයන් වැඩි කරමින් සිටී. ඒවා අතර Meta මෙන්ම Google ද ඉදිරියෙන්ම වේ. හදාරන්නන් අවධාරනය කරන්නේ in-house chips ඔස්සේ Nvidia, Intel වැනි චිප්ස් ප්‍රමුකයන් මග හරිමින් තමන්ගේම ආවේනික දියුනු කිරීම් වෙතට මේ වන විට වැඩි ප්‍රවනතාවයක් දක්වමින් සිටීම කැපී පෙනෙන ලක්ෂනයක් වෙමින් තිබෙන බවට පැහැදිලි කෙරෙනවා. වැඩි දුරටත් පවසෙන්නේ AI models ඉල්ලා සිටින large language models වලට පහසුව සලසන විශාල computing power එකක් ලබා ගැනීමේ අවශ්‍යතාවය මේවා අතර ප්‍රමුක වෙනවා.
Pubudu Siriwansa

Posted in AI, New Devices, New Feature, New Technology |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa