070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Meta වෙතින් Sextortion එරෙහි පියවර කිහිපයක්.

Posted on April 12, 2024April 12, 2024 by author Siriwansa

Meta පවසන්නේ තමන් Sextortion උත්සාහයන්ට එරෙහිව තම Instagram platform එක මත AI මූලිකව ක්‍රියාත්මක වන “nudity protection” ටූලයක් සංක්‍රිය කර වන්නට කටයුතු කරමින් සිටින බවකි. බහුල වෙමින් ඇති භාවිතය හමුවේ විටින් විට ලොව පුරා තැතින් තැනින් නිරන්තරයෙන් වාර්ථා වෙමින් ඇති සංවිධානාත්මක අපරාධ මට්ටමින් හඳුනා ගන්නා බාලවයස් කරුවන් ඉලක්ක වන ඔවුන්ගේ අසැබි ඡායාරූ කෘතීමව නිපදවා ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනයට ලක් කිරීම ඔස්සේ කායික මානසික පීඩාවට ලක් කිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2022 වසර සැලකීමේදී 3000ක් පමන සිදුවීම් US වලින් වාර්ථා වූ අතර ලොවපුරා වේගයැන් වර්ධානය වෙමින් ඇති අපරාධයක් ලෙසට මෙම ප්‍රවනතා හඳුනා ගනිමින් තිබෙනවා. පසුගිය ජනවාරියේ සිටම Meta ආයතනය වයස 18 ට අඩු භාවිතාකරන්නන් හට මෙම හානිය අවම කරවන පියවායන් කිහිපයක් ගැනම අවධානය යොමු කරන්නට කටයුතු කර තිබුනා.
Pubudu Siriwansa

Posted in cyber-criminal, Meta | Tagged Sextortion |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa