Russian state media ලෙසට සැලකෙන Rossiya Segodnya, RT වැනි මාධ්‍ය අවකාශ වෙතට තහනමක් පනවන්නට තමන් තීර්නය කල බවට ප්‍රකට social media company යක් වන Facebook හිමිත්වය දරන Meta විසින් නිවේදනය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ වසර කිහිපයක් තිස්සේ ඉතා සැලකිල්ලෙන් කරන ලද පාලනය කිරීම් රශියකට පසුව මෙම පියවර වෙතට තමන් පිවිසි බවකි. Global මට්ටමින් ඔවුන්ගේ සියලු apps සදහා මෙම තහනම අදාල වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව Alphabet වලින්ද පැවසෙන්නේ තමන් ද YouTube වලින් 230 channels ප්‍රමානයක් Block කර දමන්නට කටයුතු කර ඇති බවකි. මෙම Meta වල apps අතරට Instagram, WhatsApp, Threads වැන්නන්ද වන අතර මිලියනය ඉක්මවන භාවිතකරන්නන් පිරිසක් එවා සමග සිටින බවයි. Moscow බලධාරීන්ද Meta වෙතට 2022 සිට තහනමක් පනවා තිබෙනවා.
Pubudu Siriwansa

