070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Meta ද “Made with AI” ලේබලයක් සූදානම් කරයි.

Posted on April 6, 2024April 6, 2024 by author Siriwansa

දෛනික තොරතුරු භාවිතාව තුල දැඩි අවධානයට ලක්වෙමින් ඇති තීරනාත්මක සාධකයක් ලෙසට AI-generated content හඳුනා ගනිමින් තිබේ. වඩ වඩාත් සර්ථක ලෙසට වයාජ content අන්තර්ජාලයට පැමිනෙන්නට පටන් ගැනීම කෙතරම් භ්‍යානක විය හැකිද යන්න ලොවපුරා නෙක ආකාර ගත් සාමාජ ස්ථරයන් ගේ නිරන්තර විමසුමට ලක්වෙමින් ඇත්තකි. ලොවපුරා විශාල භාවිතාවක් ලබ මින් සිටින Meta වලින්ද නිකුත්වන නිවේදයක් පවසන්නේ තම Facebook, Instagram. Threads වැනි සමාජ ජාලා අවකාශ වලදී AI-based content සදහා labeling යාන්ත්‍රනයක් ඉදිරි සති කිහිපය තුල ගෙනෙන්නට තමන් සූදානම් වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට ක්‍රියාත්මක වන ආකාරයට වඩා සංවේධී “Made with AI” වැනි හඳුනා ගැනීමක් සහිතව එලබේන් නව ක්‍රමවේදය නිකුත්වන්නට නියමිත බවකි.
Pubudu Siriwansa

Posted in AI, Meta, Social Media | Tagged AI-based |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa