070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Meta ගෙනෙන Movie Gen

Posted on October 6, 2024October 6, 2024 by author Siriwansa

Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට හැකි වනු ඇති බවකි. මෙය දැනට මෙම ප්‍රවනතාවය පිලිබඳ වඩාත් ඉදිරියෙන් සිටින OpenAI නැතිනම් ElevenLabs වලට සාර්ථක අභියොගයක් ලෙසට විචාරය වෙමින් ඇත. Meta විසින් Movie Gen ලෙසට නම් කරමින් මෙම නිකුතුව ගැන පවසන්නේ real photos ඔස්සේ ගොනැගෙන නිසා වඩාත් යතා රූපී බවත් මෙන්ම background music සදහා ද වැඩි සත්‍ය මිත්‍ර බවක් ගෙනෙන්නට තමන් සමත්ව සිටින බවකි. දැනට 16 seconds දක්වා Videos මේ ආකාරයට කරන්නට සූදානම් අතර OpenAI වල AI video technology වන සමග හොඳ තරගකාරී බවක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa

Posted in Facebook, Meta | Tagged Movie Gen |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa