070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Meta AI chatbot වලට මතක හැකියාවක්

Posted on October 21, 2024October 21, 2024 by author Siriwansa

WhatsApp බහුල භාවිතාවකි. සමකාලීන තොරතුරු තාක්ෂණ ආයතනයන්ගේ ප්‍රමුක ප්‍රවනතාවක් වන AI බව පිලිබඳව Whatsapp වල මව් ආයතනයේ නිපැයුමක් වන වන Meta AI chatbot වල නව දියුනු කිරීම් රාශියක් වාර්ථා වෙමින් තිබේ. ඒ අතර Meta AI භාවිතා කරමින් voice messages සමග කටයුතු කිරීමේ හැකියාව කැපී පෙනුනු එකකි. මේ වන විට Meta AI chatbot හැකියාව රටවල් 43 කට සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරමින් සිටින්නේ පැමිනෙමින් ඇති Meta AI Chat Memory හැකියාව භාවිතා කරන්නන්ගේ පසුගිය තොරතුරු මතක තබා ගනිමින් අවශ්‍ය විටකදී එම තොරතුරු එනම් ආහාර, රුචි අරුචිකම්, උපන්දින වැනි කරුනු මතක තබා ගන්මින් අනාගත conversations වලට ගෙනෙන්නට එය සහය වනු ඇති බවය. මෙම තොරතුරු අතර කොටසක් ස්වංක්‍රීයව මතක තබා ගැනෙන අතර අවශ්‍ය විටකදී “remember this.” වැනි විධානයක් ඔස්සේ භාවිතාකරන්නා හට එම හැකියාව ලබා ගන්නට හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

Posted in WhatsApp |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa