070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Meta AI chatbot තවත් රටවල් කිහිපයකට.

Posted on October 10, 2024October 10, 2024 by author Siriwansa

Meta AI යනු Meta වෙතින් ගෙනෙන්නට සූදානම් AI chatbot එකවේ. Mark Zuckerberg නිවේදනය කර සිටින්නේ එම නිකුතුව තවත් රටවල් 6ක් සදහ මුදා හරින්නට කටයුතු කර ඇති බවකි. ඒ අනූව මේ වන විට Meta AI ලොව පුරා භාෂා 12 කින් රටවල් 40 කට ආසන්නව භාවිතයට මුදා හැර ඇත. මෙම භාවිතය Meta.ai website වලට අමතරව Facebook, Instagram, WhatsApp, සහ Messenger apps වලදී භාවිතාකරන්නන් හට සූදානම්ව පැමිනෙමින් තිබේ. මේ වන විට Microsoft, Google වැනි ප්‍රමුක තොරතුරු තාක්ෂණ ආයතනයන් තම AI models නිකුතුවට කටයුතු කර ඇති අතර Zuckerberg ට අනූව Meta ද මෙහි ප්‍රධාන පෙලේ තරග කරුවෙක් වන්නට කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa

Posted in AI, AI chatbot, Facebook, Meta |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa