Meta නිවේදනය කරන්නේ තම Meta AI chatbot වල audio capabilities වඩාත් ආකර්ෂනීය කරන අරමුනින් Judi Dench, Kristen Bell, John Cena වැනි ප්‍රසිද්ධ සමාජ ආකර්ෂණයන්ගේ කටහඬ භාවිතාවට සැලසුම් කරමින් සිටින බවකි. ඒ නූව Meta වල ChatGP ආකාරයේ digital assistant භාවිතයේදී දැනට තොරාගෙන ඇති five celebrities ලාගේ හඬක් තොරාගන්නට හැකි වනු ඇත. මේ වන විටත් Meta විසින් මේ වන විට තම බිලියන ගනනක් වන භාවිතා කරන්නන් සදහා නෙක ආකාරයෙ generative artificial intelligence ප්‍රවනතා ගෙනෙන්නට කටයුතු කරමින් සිටින අතර Google මෙන්ම Microsoft පමනක් නොව OpenAI වැනි ප්‍රමුක භාවිතාකරන්නන් සමග තරග වදින්නට සැලසුම් කරමින් සිටී. මෙම තරග වැදීම වඩාත් තියුනු තාක්ෂණික ප්‍රවනතා දෙසට මෙන්ම වඩාත් ආකර්ෂණීය භාවිතාවන් ලෙසට ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටින අයුටෘ දැක ගත හැක.
Pubudu Siriwansa

