070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

iPad වලට වඩා iPhone භාවිතයේදී ඉදිරියෙන්.

Posted on January 17, 2025January 17, 2025 by author Siriwansa

නවතම හැදෑරුම් වර්ථාවක් පවසන්නේ භාවිතාකරන්නන් අතර iPad යට වඩා iPhoneය ප්‍රායෝගිකව තිබෙන බවයි. ඔවුන් පවසන්නේ gaming / video වලදී iPadය වඩාත් ප්‍රායෝගික වුවද iPhones බහුලවම emails, internet, watching videos, playing games, music. වැනි සියලු කාරනා වලදී බහුලව භාවිතා වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ තවමත් Apple ecosystem වල මධ්‍ය ලක්ෂය ලෙසට iPhoneය ක්‍රියාකරමින් තම ලෝලයන් වෙනත් Brand වලින් දුරස්ථව තබා ගන්නට ප්‍රධාන සාධකය වෙමින් තිබෙන බවයි. iPad සතු විශාල තිරය මෙන්ම වෙගවත් සැකසුම් හැකියාව ඉදිරියේ වුවද ප්‍රයෝගිකව iPhone ය ප්‍රයෝගිකව බහුල භාවිතයට පහසුව මෙහිදී ප්‍රධාන හේතුව වන්නට ඇති බවටද ඔවුන් උපකල්පනය කරමින් සිටිනවා.මෑත සංස්කරණ වලදී iPhones සමග වඩාත් දියුනු කැමරා හැකියාවක් මෙන්ම තිරයමතදී වැඩි සැකසුම් හැකියාවක් සංයුත්තව එවන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.lk

Posted in Uncategorized |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa