070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Google Play Store වෙතින් Kaspersky ඉවත් කෙරේ.

Posted on October 5, 2024October 5, 2024 by author Siriwansa

Google වෙතින් නිවේදනය වන්නේ තම Google Play store වෙතින් Kaspersky වල Android security app පමනක් නොව ඔවුන්ගේ developer accounts පවා ඉවත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. මේ අනූව Google Play වෙතින් Kaspersky Endpoint Security සහ VPN, Antivirus ආදිය සියල්ල US භාවිතා කරන්නන් සදහා පමනක් නොව ලොව පුරා භාවිතා කරන්නන් සදහා මින් ඉදිරියට ඉඩ නොලැබෙනු ඇත. මේ අතර Kaspersky නිවේදනය කරන්නේ මෙම Google’s app store ඉවත්කිරීම ගැන තමන් විමර්ශනය කරමින් සිටින බවයි. Kaspersky වැඩි දුරටත් නිවේදනය කරන්නේ තම නිකුතූන් වල downloading / updating සදහා විකල්ප ආකාර සදාඅ ද තමන් කටයුතු කරමින් සිටින බවකි. දැනට අනෙකුත් ඇප්ස් ස්ටෝර්ස් එනම් Galaxy Store, Huawei AppGallery, Xiaomi GetApps වැනි ඒවා ඔස්සේ මෙම භාගත කර ගැනීම් සදහා සූදානම් බවටද ඔවුන් නිවේදනය කර සිටිනවා.
Pubudu Siriwansa

Posted in Uncategorized | Tagged Google Play Store, Kaspersky |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa