070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Google Messages වල Magic Compose හැකියාව ,,,

Updated on December 24, 2023December 24, 2023 by author Siriwansa

ප්‍රමුක පෙලේ සියලුම තොරතුරු තාක්ෂණ සේවා ආයතනයන් තම සේවාවන් වෙතට AI සංයුත්ත කිරීම ගෙවී යන යුගයේ ප්‍රමුක ප්‍රවනතාවයකි. Google තම Google Messages වෙතට තම AI සයුත්ත කිරීමේ නිවේදනය Google I/O 2023 වලදී කල අතර ඒ ඔස්සේ chat app සදහා Magic Compose හැකියාව පැමිනීම ඔස්සේ වඩාත් ආකර්ෂණීය පිලිතුරු සැකසීමේ හැකියාව වන බවට පැහැදිලි කරන ලදී. ප්‍රථමයෙන් මෙම හැකියාව US වලට සීමාව තිබුනද මේ වන විට ක්‍රමයෙන් අනෙක් ප්‍රදේශ කරාද නිකුත් වන බවට මේ වන විට නිවේදනය වෙමින් තිබෙනවා. පැහැදිලි කෙරෙන්නේ pencil / speech bubble button එකක් Google Messages chats වලට යටින් පැමිනීමේන් එය සංක්‍රිය කරගන්නට භාවිතාකරන්නන් හට හැකි වන බවයි. මෙහිදී Magic Compose ඔස්සේම පිලිතුරු පනිවිඬයක් නිර්මාණය කර ගන්නට හෝ සහයෙන් නිර්මාණය කර ගන්නට හැකි අතර formal, excited, short වැනි ආකාර ව නංවාගන්නටද හැකි බව පැහැදිලි කරනවා.
Pubudu Siriwansa

Posted in AI, Google | Tagged Google Messages, Magic Compose |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa