070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Google Chrome සමග වන Safety Check feature එක.

Posted on May 1, 2024May 1, 2024 by author Siriwansa

වගකිව යුතු බ්‍රවුසරයක වගකීම හුඳු වෙබ් අඩවියක් ඔබ වෙතට කැඳවා දීමට වැඩි දෙයක් බව ඔවුන් පිලි ගනිමින් තිබේ. මේ නිසාම Google Chrome පවසන්නේ තමන් Windows 10, 11 වලදී තම Safety Check feature ඔස්සේ background වල ධාවනය වෙමින් password, extensions, browsing settings වැනි දෑ පිලිබඳව අවධානයෙන් සිටිනවා සේම වෙබ් අඩවියක spamming notifications පිලිබඳවද අවධානයෙන් සිටින බවකි. මේ අනූව Chrome menu වලින් warning එකක් අනවශ්‍ය ලෙසට notifications පැමිනීමකදී ලැබෙනු ඇති. මෙම පනිවිඬය මත click කිරීමක් ඔස්සේ පිවිසෙන සැකසුම් පි‍ටුවකදී ඉදිරියේදී මෙම notifications පාලනයට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත. එසේම “Safety recommendations” ඔස්සේ මේ සදහා සහයක් ලැබෙන අතර “Block all” සිට තේරීම් අවස්ථා යොදන්නට හැකි වනු ඇත. මෙම Safety Check අංගය සමග Compromised Passwords , Safe Browsing, Encouraging Updates, Site Permissions, Checking Extensions වැනි බොහෝ සහයන් ලැබෙනු ඇත.
Pubudu Siriwansa

Posted in Chrome, Google | Tagged Safety Check |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa