070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Google වල Gemini තවත් ඉදිරියට..

Updated on December 24, 2024December 24, 2024 by author Siriwansa

Google පවසන්නේ තම Gemini AI හැකියාව තවත් භාෂා 40 ක් සදහා සූදානම් බවයි. නිරන්තරයෙන් දියුනු කරමින් තම AI හැකියාව ChatGPT සමග ඉතා තරගකාරී මට්ටමක තබා ගන්නට Google නිරන්තරයෙ කටයුතු කරමින් සිටින අතර Gemin වල “Deep Research,” හැකියාව මේ අනූව වඩාත් පුලුල් සේවාවකට සූදානම් වෙමින් සිටී. මෙම Deep Research සමග Gemini Advanced භාවිතාකරන්නෙකුට වඩත් ගැබුරු research reports එකක මට්ටමට යා හැකි අතර වඩාත් සාර්ථක Output එකක් සදහා එය සූදානමින් සිටින බවටයි පිලි ගැන්නේ. Gemini 2.0 Flash සමග වඩාත් දියුනු image / audio හැකියාවක් ලැබෙන අතර Google DeepMind මෑතකදී කල නිකුතුවන් සමග 4K resolution මට්ටමේ high-quality videos ලබා දෙන්නටද සූදානම් ව සිටී.
Pubudu Siriwansa

Posted in Uncategorized |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa