070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Gmail සමග තරගයක් විය හැකි XMail …

Posted on December 23, 2024December 23, 2024 by author Siriwansa

Email භාවිතාව යනු අන්තර්ජාල භාවිතාවේ මුල්ම ස්වර්ණමය සලකුනක් විය. එනම් අතර්ජාලය වෙතට භාවිතාකරන්නන් බහුලවම කැඳවන්නට මුල්වූ පලමු සාධකය එය වූ නිසාවෙනි. අද වන විට භාවිතාකරන්නෙකු ගේ පලමු අන්තර්ජාලය මත තබන්නට පොලබවන සාධකයද එය වෙමින් ඇත. එනම් ඔබගේ අනන්‍යතාව අන්තර්ජාලය මත සලකුනු කරන පලමු පිවිසුම එය වන නිසාවෙනි. 1996 වන විට එය සුපෝඛභෝගී භාවිතාවක් ලෙසට සැලකුනු අතර අද වන විට සෑම අයැකුටම අඩුම තරමින් email දෙකක් වත් වන බවට ගනනය වෙමින් ඇත. එනම් දෛනිකව බිලියන 300 අද වන විට ඔබ මොබ ගමන් කරන අතර එක් පුද්ගලයෙකුට අවලම ලෙසට දිනකට email 121 ක් ලබන බවට ද ගනනය වෙමින් ඇත. 1990 අවසාන භාගය වන විට Hotmail වලින් ප්‍රමුක භාවිතාව පැමිනි අතර අධික spam සමග එහි ජනංප්‍රියතාවයට ගැටළු සහගත විනි. Gmail මේ බොහෝ දුර්වලතාවලට විසඳුමක් ‍රැගෙන පැමිනි අතර අද වන විට එය ප්‍රමුක භාවිතාව ලෙසට පිලිගැනේ. එය අදවන විට සමස්ථ ලොව වව්සියන්ගෙන් 1/3 කගේ භාවිතාව දිනාගෙන ඇත.
මේ වන විට Elon Musk පවසන්නේ තමන්ද XMail සමග Gmail සමග තරගයකට සූදානම් බවට පවසා සිටින අතර එය එලබෙන යුගයේ Email ආකෘතිය වෙනස් කරන්නට සමත් වනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් ඇත. මෙය තවමත් සංකල්ප මට්ටමේ වන බවට අමතක නොකල යුතු අතර මේ වන විට වෙබ් අපරාධකරුවන්ගේ උගුල් සදහා එය අවස්ථාවක් කරගනිමින් සිටින බවද අනතුරු ඇගවෙමින් ඇත.
Pubudu Siriwansa

Posted in Uncategorized |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa