070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Gen Z වෙතින් Branding ලෝකය වෙතට ..

Posted on December 9, 2024December 9, 2024 by author Siriwansa

Gen Z වෙතින් Branding ලෝකය වෙතට සිදුවෙමින් ඇති වෙනස තීරනාත්මක බවටයි හදාරන්නන් පවසන්නේ. සාම්ප්‍රධායික අවකාශයන් බොහෝ සෙයින් ඔවුන් වෙනස් කරමින් සිටින බවටයි ප්‍රමුක මතය වෙමින් ඇත්තේ. TikTok ප්‍රමුක සෙවුම් යන්ත්‍රයක් වන විට සෙවීමේ ආකරයේ සිට සොයන දෑ ගැන මෙන්ම දෑ වෙතට ආකර්ෂණය වීම දක්වා සියල්ල වෙනස් බවක් ගන්නා බවටයි හදාරන්නන් පවසන්නේ. “ඔවුන් සාම්ප්‍රධායික මාධ්‍ය අවකාශය පැහැදිලිවම සියලුම ආකාර වලට අභියෝගයට ලක් කරමින් සිටිනවා. සරල සැහැල්ලු නව ආකෘති වලට භාවිතාව ගෙනෙමින් සිටිනවා.” හදාරන්නන් කාරනාව පැහැදිලි කරමින් සිටිනවා. එසේම ඔවුන් පවසන්නේ ” තව දුරටත් බරපතල වෙහෙස කර තාක්ෂණික උපංක්‍රම ඉතා සරලව නොසලකා හරිමින් සිටිනවා.”
Pubudu Siriwansa

Posted in Uncategorized |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa