070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Gemini smart assistant

Posted on December 12, 2024December 12, 2024 by author Siriwansa

Google පවසන්නේ තම Gemini නම් AI හැකියාව ක්‍රමයෙන් Android දෙසට මුදා හරින්නට සූදානම් බවකි. දුරකථන ඇමතුම් වලට answers කිරීමේ සිට ලැබෙන කෙටි පනිවිඬ වලට answers කිරීම දක්වා පමනක් නොව තම භාවිතාකරන්නාගේ ගේ දෛනික හැසිරීම් මතක තබා ගනිමින් අවශ්‍ය විටකදී ඒවා ඔස්සේ සහය ලබා දෙන්නටත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැනි අවස්ථා වලදී ආරක්ශිත බව සහතික කරන්නටත් ඇතුලු පහසුකම් රාශියක් මේ ඔස්සේ Android භාවිතා කරන්නන් වෙතට සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ. සුපුරුදු පරිදි තම Pixel phones සදහා පලමු නිකුතුවට සූදානම් වන මේ අංගයන් පිලිබඳව පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මෙම Gemini smart assistant සමග Android වල දෛනික භාවිතාව මහත් සේ වෙනසක් කරන්නට සූදානම් බවකි. එලබෙන DECEMBER PIXEL DROP සමග මෙම අත්දැකීම් පලමුව භාවිතාකරන්නන් වෙතට නිකුත් වනු ඇත.
Pubudu Siriwansa
www.pariganakaya.lk

Posted in AI, Google | Tagged Gemini smart assistant |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa