ඔබ Firefox භාවිතාකරන්නෙකු නම් Mozilla උපදෙස් දෙමින් කියා සිටින්නේ හැකි ඉක්මනින් එහි නවතම සංස්කරණය වෙතට එනම් version 131.0.2, වෙතට පිවිසෙන්නට කටයුතු කරන ලෙසය. ඔවුන් පැහැදිලි කරන්නේ එය critical security vulnerability යක් සදහා සැකසුම් ගෙනෙනු ඇති බවයි. මෙම කුඩා යාවත්කාලීනය malicious code execution ඉඩ කඩක් සමනය කරන්නට කටයුතු කරනු ඇති බවයි. Menu > Help > About Firefox ඔස්සේ පිවිස මෙම මෙම යාවත්කාලීනය ලබා ගත හැකි වන අතර දැනට නිකුත්ව සියලුම සංස්කරන සදහා මෙම යාවත්කාලීනය ව්ලංගු වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa

