Search බව මෙහෙයුම් පද්ධතියක ප්‍රධානතම අංගයකි. තම උපාංගය තුලට මෙන්ම සම්බන්දිත ජාලයන් ඔස්සේ එය නිරන්තරයෙන් විහිදීමට සූදානම්ව තිබීම ප්‍රධානතම අවශ්‍යතාවයකි. Windows 11 පෙර සංස්කරන ඔස්සේ පැමිනෙමින් ඇති අංගයන් අතර hover එකක් ඔස්සේ Search bar එකක් අවධිකරවා ගන්නට හැකිබව හදාරන්නන් අවධානයට ලක් කර සිටිනවා. සාම්ප්‍රධායිකව පැවති click අවධිකරවා ගැනීමක් වෙනු වට hover බවකින් අවධිකිරිම අතර ප්‍රායෝගිකව වන පහසුව ඔවුන් හුවාදක්වමින් සිටිනවා. තවමත් windows 11 වල පෙර සංස්කරණ මට්ටමේ “Open search on hover” හැකියාව අවධිකරවා ගන්නට හැකිව පැමින ඇත්තක් පමනී.
Pubudu Siriwansa

