070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Chrome Enterprise Premium නිකුතුවක්.

Posted on April 13, 2024April 13, 2024 by author Siriwansa

Google විසින් තම Chrome සදහා Chrome Enterprise Premium සංස්කරණයක් සදහා සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටතේ ලබා ගන්නට හැකි සංස්කරණයකින්ද මෙම නිකුතුව සමන්විත වන අතර වන අතර එය advanced security අංගයන් ගෙන් සමන්විතව පැමිනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Google දැනටමත් enterprise Chrome සංස්කරණයක් නිකුත් කරමින් සිටින අතර එය data protection, malware guards, සහ phishing protection වැනි හැකියාවන්ගෙන් සමන්විතව පැමිනෙමින් තිබෙනවා. මෙම පැමිනෙන්නට නියමිත Chrome Enterprise Premium වලදී දෙගුනයක ආරක්ශිත බවක් සහතික වෙමින් ඇති අතර වඩාත් ගැබුරින් සිදුවන malware scanning හැකියාවක්, data leaks පිලිබඳව දැඩි අවධියක්, මෙන්ම filter URLs හැකියාවක් ගැන පැහැදිලි කෙරෙමින් තිබෙනවා. සමස්ථයක් ලෙසට මෙම ගෙවීම් සහිත සංස්කරණය artificial intelligence සහය සහිත වැඩි ආරක්ෂිත බවක් සහතික කරන්නට සූදානම් බවටයි පලවන්නේ.
Pubudu Siriwansa

Posted in Chrome, Google | Tagged Chrome Enterprise Premium |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa