070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Chorome වලදී revisit පහසු කර වන suggested pages හැකියාව.

Posted on September 11, 2024September 11, 2024 by author Siriwansa

Google පවසන්නේ තව දුරටත් වෙබ් පි‍ටු නැවත පැමිනීමක් සදහා bookmark කර තබා ගැනීම අවශ්‍ය නොවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Android, iOS, desktop සියලුම පරිසරයන් වලදී Chrome වලට New Tab page එකකට ඒවා ගොනුකර තබා ගන්නට පහසුකම් සූදානම් බවයි. මෙම suggested pages හැකියාව භාවිතා කරන්නාගේ සියලුම browsing history වල සමුච්චනයක් ලෙසට වන බවටයි හෙලි වන්නේ. දැනට තොරාගත් Chrome භාවිතා කරන්නන් අතර අත්හදා බැලෙමින් ඇති මෙම නව අංගය “tab groups” නිසා ඔවුන්ට පහසු වෙමින් යම් ක්‍රියාන්විතයක් එක් ගොනුවක් ලෙසට save කර තබන්නට පමනක් නොව පසුව sync හැකියාව ඔස්සේ වෙනත් උපාංගයක් ඔස්සේ ඉදිරියට ගෙන යන්නටද හැකි වනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

Posted in Chrome, Google, New Feature |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa